රොඩ්නි වර්ණකුලසූරිය තම ජීවිත කතාව කෘතියක් ලෙස එළිදැක්වීම - ජූලි 30
Location: කොළඹ මහජන පුස්තකාලයේ
Start Date: July 30, 2025
End Date: July 30, 2025
ප්‍රවීණ කලාකරු රොඩ්නි වර්ණකුලසූරිය තම ජීවිත කතාව කෘතියක් ලෙස එළිදැක්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.
ජූලි 30 වෙනි දින කොළඹ මහජන පුස්තකාලයේ දී එළිදැක්වීමට කටයුතු කර ඇති බව යූටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. එහි දී වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ කලාව සහ සාහිත්‍ය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා පරිහානියට ලක් කළ ආකාරයයි. නරි බෑනා වේදිකා නාට්‍යය පාසල් සිසුන් වෙනුවෙන් රඟ දක්වන ඇතැම් අවස්ථාවල දී “ඒයි නරියා කොයි කැලෙන්ද ආවේ?” යනුවෙන් ප්‍රශ්න කරන සිසුන් ඇති බව වේදනාවෙන් හෙළි කරනු ලැබීය.